ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
පිළිබඳව විවිධ අවස්ථාවන්හිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර, බොහෝ පිරිස් ඒ පිළිබඳව විවිධාකාරවූ අදහස් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයන් ඉදිරිපත් කර ඇති විද්වතුන් ලෙස කැමිලා ඔර්ජුලා, නීරා වික්‍රමසිංහ, සාවිත්‍රි ගුණසේකර, රාධිකා කුමාරස්වාමි, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, ජොනතන් ගුඩ්හෑන්ඩ් යන අය උදාහරණ වශයෙන් සඳහන් කළ හැක.
No comments:
Post a Comment