අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.අහිගුණ්ඨිකයා කී පමණින් එකවරට ම අපගේ සිහියට නැගෙන්නේ තැනින් තැන වාඩි ගසාගෙන නයි නැටවීම සාස්තර කීම ආදී ජීවනෝපායන්ගෙන් යැපෙමින් සැහැල්ලු, සංචාරක ජීවිතයක් ගත කරන ජන කොට්ඨාසයක් ලෙස ය.ලක්දිව සෑම පළාතක ම පාහේ සාමාන්‍යයෙන් ද උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව,දකුණ යන පළාත් වල නිරන්තරව ද මොවුන් දක්නට ලැබේ.භාවිතා කරනු ලබන භාෂාව හා ගති පැවතුම් ආශ්‍රීත ව පෙනෙන්‌නේ ඔවුහු විදේශික සම්භවයකින් පැවත එන්නන් බව ය. ඔවුන්‌ගේ භාෂාව තෙලිඟු, සින්දි
ස්ථිර නිවාස සදා ගැනිමක් නොමැති හෙයින් ඔවුහු තැන තැන යන්‌නෝ වූ හ. අහිකුණ්ඨකහු තාවකාලික ලෙස අටවාගන්නා වූ අතුපැල ආශ්‍රීත ව ජීවත් වෙමින් ද, අතබලා සාස්තර කීම, වදුරුරැගුම් හෝ නයිනැටවීම වැනි මනුෂ්‍යයන් පිනවීමේ කර්මාන්තයන්හි යෙදී ස්වකීය ජීවිකාව සරිකර ගත් හ.
භාවිතා කරනු ලබන භාෂාව හා ගති පැවතුම් ආශ්‍රීත ව පෙනෙන්‌නේ ඔවුහු විදේශික සම්භවයකින් පැවත එන්නන් බව ය. ඔවුන්‌ගේ භාෂාව තෙලිඟු, සින්දි
ස්ථිර නිවාස සදා ගැනිමක් නොමැති හෙයින් ඔවුහු තැන තැන යන්‌නෝ වූ හ. අහිකුණ්ඨකහු තාවකාලික ලෙස අටවාගන්නා වූ අතුපැල ආශ්‍රීත ව ජීවත් වෙමින් ද, අතබලා සාස්තර කීම, වදුරුරැගුම් හෝ නයිනැටවීම වැනි මනුෂ්‍යයන් පිනවීමේ කර්මාන්තයන්හි යෙදී ස්වකීය ජීවිකාව සරිකර ගත් හ.
No comments:
Post a Comment