Thursday, November 19, 2015

ශ්‍රී ලංකාවේ මැණික්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
අතී‍තයේ පටන් ශ්‍රී ලාංකීය මැණික් කර්මාන්තයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ඇත්තේ එහි ප්‍රධාන දූපත වන ලංකා දූපතේ පමණි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද එය හඳුන්වයි. 1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරයි. ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝. දෙවන ශත වර්ශයේ විසූ ටොලමි විසින් සඳහන් කරන පරිදි අතීතයේ ලංකාවේ මැණික් කර්මාන්තයේ මූලික ස්ථානයක් හිමිව තිබුනේ 'තරිප්පු' (beryl) සහ 'කොරන්ඩම්' (sapphire) වලටය. සිව්වන සහ පස්වන ශතවර්ශ වලදී පර්සියානු සහ අරාබි වෙළඳුන් මුතු මැණික් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව සඳහන් වේ.

No comments:

Post a Comment