Thursday, November 19, 2015

ශ්‍රී ලංකාවේ ජනාධිපති

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 ශ්‍රී ලංකාවේ ජනාධිපති 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා (ඉංග්‍රීසිPresident of the Democratic Socialist Republic of Sri Lanka ප්‍රසිඩන්ට් ඔෆ් ද ඩිමොක්ට්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකාදෙමළஇலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் ஜனாதிபதி “ඉලංගෙයි යෙනනායක සෙයාසලිස කුඩියරස ජනාධිපති“) යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා සහ ආරක්ෂක හමුදාවන්හි සේනාධිනායකයා වෙයි. ජනාධිපතිවරයා යනු, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන තනතුරුධාරියෙකි . මෙම තනතුර නිර්මාණය කෙරුණේ වසර 1978 දීය. 2022 ජූලි 20 වැනි දින රහස් ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසින් අටවැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

No comments:

Post a Comment