Thursday, November 19, 2015

ශ්‍රී ලංකාවේ රථවාහන පරිභෝජනය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
(අනුරූප ප්‍රකාශන අයිතිය සිළුමිණ පුවත්පත සතුවේ.)
සියවස් දෙක තුනකට ඇත අතීතයක් සහිතව එනම් මිනිසා උපතින්ම වෙනස් වන සත්වයකු වන නිසා ක්‍රමිකව ඔහු සමාජානුයෝජනයවෙමින් තම අවශයතා ඉටු කර ගැනීමට උත්සාහ කරයි.එම අවශ්‍යතා වඩාත් පහසු ආකාරයෙන් සපුරා ගැනීමට අවශ්‍යය භෞතික ද්‍රව්‍යය කෙරෙහි අවධානය යොමු කල මිනිසා තම ගමන් අවශ්‍යයතා ඉතා දුශ්කර වු බැවින් එම අවශ්‍යයතා ඉටු කර ගැනීම සදහා මෝටර් රථහෙවත් යන්ත්‍ර සුත්‍ර නිර්මාණය කෙරෙහි අවධානය යොමු කිරීම නිසා 1769 ප්‍රංශ ජාතිකයකු වු නිකොලස් ජේ.කග්නොට් පලමුව ඔටෝ මොබයිල් එන්ජ්ම සොයා ගන්නා ලදි.

No comments:

Post a Comment