අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.👉 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් හෙබි, ශ්‍රී ලංකාවේ ඒක-මණ්ඩල ව්‍යවස්ථාදායකය වෙයි. වසර-05 (19th ammendant) කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දය භාවිතයෙනි. සියළු නීති සම්පාදනය කිරීම සඳහා බලය පාර්ලිමේන්තුව සතුය. එය ආදර්ශයට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙයි.
කථානායක හෝ ඔහු නොමැතිවිටෙක, නියෝජ්‍ය කථානායක (කාරක සභා සභාපති) හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති හෝ පාර්ලිමේන්තුවෙහි මුලසුන දරයි.
No comments:
Post a Comment