Thursday, November 19, 2015

ශ්‍රී ලංකාවේ පැවති සිව්සැට කලා

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
01 අක්ෂරය                    02 ලිඛිතය                        03 ගණිතය    

04 ගාන්ධර්වය                05 තර්ක             06 ව්‍යාකරණ                 
07 චන්දස                       08 නිඝණ්ඩු        09 අලංකාරය                 
10 ශාලිගෝත්‍ර                 11 යන්ත්‍ර             12 මන්ත්‍ර           
13 තන්ත්‍ර                        14 ආත්මෝද       15 ඉතිහාසය      
16 ජෝතීර් ඥාණය         17 පුරාණය          18 අග්නිස්ථම්භය
19 ජලස්ථම්භය               20 කෟමාරය        21 කූප ශාස්ත්‍රය               
22 සූප ශාස්ත්‍රය                23 කාම ශාස්ත්‍රය              24 ශාස්ත්‍ර වින්‍යාසය
25 ශාස්ත්‍ර කර්මය             26 අශෟවාරෝහනය          27  ගජා රෝහනය
28 අංකසුමාරනය             29 මාරණය                     30 මෝහනය
31 ස්ථම්නය                    32 උට්වාඨනය                 33 ක්‍රෝටනය
34 දුරගමනය                   35 දූරදර්ශනය                 36 හේරිත්‍රෝටනය
37 පත්‍ර ඡේදනය               38 චිත්‍ර කර්මය                 39 මාලාබන්ධනය
40 ගන්ධ යක්නය             41 ධූතය                         42 භාරතය
43 ස්ත්‍රී ලක්ෂණය             44 පුරුෂ ලක්ෂණය         45 නපුංසක ලක්ෂණය
46 පරහිත ඥණය             47 කන පරීක්ෂාය            48 නෙතක පරීක්ෂාය       
49 චාතූර්වාදය                 50 ධාතු වාදය                  51 ඛිලවාදය
52 කන්‍යාවාදය                53 ආකර්ශනය                54 ආකාසගමනය
55 රුප්ප කර්මය              56 කාෂ්ඨ කර්මය            57 හේම කර්මය
58 රත්න පරීක්ෂාය           59 කාන්ධීර ඥාණය        60 ශ්‍රෑයනය
61 අදෘශ්‍යකරණය            62 පරකාං ප්‍රවේශනය      63 වීනා වාදනය
64 විසහරණය
සිංහල රජ කාලයේ පැවති දහ අට ශිල්ප

01. ශික්ෂා           02. කල්ප           03. ස්මෘති           04. ව්‍යාකරණ           05. නිරුක්ති              06. චන්දස්                     
07. ජ්‍යෝතීෂ       08. සෘග්වේද      09. යජුර්වේද       10. සාමවේද             11. අර්ථවිනවේද        12. න්‍යාය
13. ක්‍රියාවේද       14. ධර්ම            15. පුරාතන         16. ආයුර්වේද            17. ඝාන්ධර්ව            18. අර්ථ           



No comments:

Post a Comment