Thursday, November 19, 2015

ශ්‍රී ලංකාවේ කඳු

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
(අනුරූප ප්‍රකාශන අයිතිය සිළුමිණ පුවත්පත සතුවේ.)
පහත පිටුව ශ්‍රී ලංකාවේ කඳු මුදුන් ලැයිස්තුගත කරයි. ශ්‍රී ලංකාව ද්වාරය Sri Lanka Year Book 1982 (PDF). Department of Census and Statistics, Sri Lanka. p...
ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් යනු ශ්‍රී ලංකාවේ නවතම ලෝක උරුමයයි. 2010 ජූලි 31 වන දින ලෝක උරුම කමිටුව එහි 34 වෙනි සමුළුව බ්‍රසීලියාහි දී පැවැත්වූ අවස්ථාවේදී...

👉 සමනල කන්ද (ශ්‍රී පාද කන්ද වෙතින් යළියොමුව)
වූ කඳු හතකින් වට වූ "ශ්‍රී පාදය" සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ. ශ්‍රී පාදය ශ්‍රී ලංකා‍වේ පුජනිය..
👉 පිදුරුතලාගල (ප්‍රවර්ගය කඳු - ශ්‍රී ලංකාව)
පිදුරුතලාගල කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි. උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුනට අමතරව...
කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m (7,835 ft) කි. කිරිගල්පොත්ත කඳුවැටිය මහජනයාට විවෘතව පවතින ශ්‍රී ලංකාවේ උසම ස්ථානය සේ සැළකේ. 
කන්ද ශ්‍රී ලංකාවේ තෙවැනියට උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,357 m (7,733 ft) කි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල පිහිටා තිබේ.
ගොංගල සහ කුකුළුගල සබරග මු කඳු අතරින් ප්‍රධානතම කඳු වේ..
👉 සප්ත කන්‍යා (ප්‍රවර්ගය ශ්‍රී ලංකාවේ කඳු)
සප්ත කන්‍යා යනු මස්කෙලිය ප්‍රදේශයේ පිහිටි කඳු වැටියකි. v t e..
👉 දුම්බර කඳුවැටිය (ප්‍රවර්ගය කඳුවැටි - ශ්‍රී ලංකා)
නකල්ස් කඳුවැටිය ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පිහිටා ඇත. මෙම පරාසයට එහි නම ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල.
හුන්නස්ගිරිය යනු ශ්‍රී ලංකාවේ ගම්මානයකි. එය මධ්‍යම පළාත තුළ පිහිටා ඇත. හුන්නසිගිරිය නකල්ස් කඳු වැටියට ඇතුළු වන එක් ස්ථානයකි. එය නකල්ස් කඳුවැටියේ දකුණු.
වෙස්ට්මිනිස්ටර් ඇබේ යනු ශ්‍රී ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පිහිටි එෙතිහාසික නටඹුන් සහිත මීටර 500ක් පමණ උස්වූ කඳු මුදුනක් වේ. පැරණි මූලාශ්‍ර..
👉 මිහින්තලය (ප්‍රවර්ගය ශ්‍රී ලංකාවේ ඉතිහාසය)
පිහිටා ඇත්තේ නැගෙනහිර බෑවුමට වන්නටය. එහි පඩි 1840 කඳු මුඳුන දක්වා දිවේ. පලමු පඩි කොටස අවසානයේ කුඩා කඳු මුඳුනක් හමුවේ එහි “ කණ්ඨක චේතිය” පිහිටා ඇත. මෙය දෙවන...
අලංකාර පරිසරයක්. මහවැලි එච් කලාපයට අයත් වන මේ අවට ගම්මාන පෝෂණය වන්නේ කොත් කඳු අතර හුදෙකලා වූ සැතපුම් දහය හමාරක් දිග ගල්ගිරියා කන්දේ වනාන්තර රක්ෂිතයෙන්..
👉 රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතය (ප්‍රවර්ගය ස්වාභාවික දැඩි රක්‍ෂිත - ශ්‍රී ලංකා)
හිමි‍‍‍‍‍වෙයි.‍‍‍‍‍‍ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රක්ෂිතයක්ව ඇති මෙම කඳු ශිඛරයේ ඇති රූස්ස ගස් වලින්ද මෙහි ඉතිහාසය පිළිබිඹු වේ. උතුරු මැද පළාතේ,අනුරාධපුරයට..
කොඩිගහකන්ද ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් ප්‍රදේශයකි. එරට වානිජ අගනගරය වන කොළඹ නගරයට කිලෝමීටර30 ක් පමණ ආසන්නව පිහිටා ඇති කොඩිගහකන්ද පරිසර පද්ධතිය ස්වභාවික..


No comments:

Post a Comment