Thursday, November 19, 2015

ශ්‍රී ලංකාවේ අතීතය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 ශ්‍රී ලංකාවේ අතීතය

රී ලංකාවේ ඉතිහාසය දකුණු ආසියාවඅග්නිදිග ආසියාව හා ඉන්දියන් සාගරය ඇතුළු ඉන්දියානු උප මහාද්වීපය හා ඒ අවට ප්‍රදේශවල ඉතිහාසය සමඟ බැඳී පවතී.

ලක්දිවෙන් හමු වී ඇති පැරණිතම මානව අවශේෂ වසර 125,000 ක් තරම් ඈත අතීතයකට දිව යයි (බලංගොඩ මානවයා).යාල ජාතික වනෝද්‍යානයේ බ්ලොක් 2 කොටසෙහි තවත් ටික දුරකට වන්නට ගොඩ බසින ලද අප්‍රිකානු චිම්පන්සියන්ගෙන් පරිනාමය වු හෝමෝසේපියන් වරුන්ගේ සාක්ෂිය.

ශ්‍රී ලංකාව ජනාවාස වීම සම්බන්ධ තොරතුරු ඇතුළත් පැරණිතම ලියකියවිලි ලෙස මහාවංශයදීපවංශය සහ චූලවංශය වැනි පාලි වංශකතා දැක්විය හැකිය. උතුරු ඉන්දියාවේ සිට සිංහල ජනතාවගේ පැමිණීමේ පටන් ඉතිහාසය එම වංශකතා මඟින් විස්තර කෙරේ. ක්‍රි.පූ. 6 වන සියවසේ දී තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම සිංහල රාජාවලියේ ආරම්භය යි. ක්‍රි. පූ. 4 වන සියවසේ දී රජකම් කළ පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජධානියේ පළමු ශ්‍රී ලාංකීය පාලකයා ලෙස සැලකේ. මහින්දාගමනය මඟින් බුදු දහම රටට හඳුන්වා දීම සිදු වී ඇත්තේ ක්‍රි. පූ. 3 වන සියවසේ දී ය.



No comments:

Post a Comment