අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.👉 අධිකරණයඅධිකරණය හෝ අධිකරණ පද්ධතිය යනු රාජ්‍යයේ නාමයෙන් සාධාරණත්වය ඉෂ්ඨ කරන උසාවි පද්ධතියකි. මෙය ප්‍රධාන වශයෙන් ගැටුම් විසදීමේ යාන්ත්‍රනයකි. විනිශ්චයකාරවරුන්, මහේස්ත්‍රාත්වරුන් වැනි ප්‍රධාන චරිතවලට අමතරව සමාජ සාධාරණ ක්‍රියාවලට සහය දක්වන පුද්ගල සමූහයන් සඳහාද මෙම යෙඳුම භාවිතා කෙරේ. බලතල වෙන් කිරීමේ න්‍යාය අනුව අධිකරණයක් යනු නීතිය විවරණය කරන රාජ්‍යයේ, ශාඛාවයි. එම නිසා ව්‍යවස්ථාදායකය මගින් පැනවූ නීති මෙසේ විවරණය කෙරේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දැනට ඇති ආකාරයට සකස් විය. 1978 ව්‍යවස්ථාවට අනුව , මෙරට අධිකරණය ආයතන තුනකින් සමන්විත විය ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය... නඩු විභාගය ශ්‍රී ලංකාවේ නීති විද්‍යාල ප්‍රවේශ අත්පොත නීතිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ජාත්‍යන්තර අපරාධ අධිකරණය...
|
No comments:
Post a Comment