Thursday, November 19, 2015

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා යනු ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, වාණිජ වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා හඳුන්වන නාමය වේ. වර්ථමාන ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ, නොබැදි විදේශ ප්‍රතිපත්තියයි.

සීතල යුද්ධය අවසාන වීමත් සමග, ලෝකයේ බලවත් රටවල් සහ අනෙකුත් රාජ්‍යයන් සමග, සිය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, සමීප සහ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව පෙළඹුණි. ඒ අනූව ඉන්දියාවබංග්ලාදේශයරුසියාවඑක්සත් ජනපදයචීනයපාකිස්තානයජපානයමලයාසියාවදකුණු කොරියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් සමග වර්ථමාන ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරයි. මීට අමතරව ආසියාන් (ASEAN), අප්‍රිකානු සංගමය සහ අරාබි ලීගය වැනි සංවිධාන සමගද කිට්ටු සහයෝගීතාවයක්, ශ්‍රී ලංකාව පවත්වා ගෙන යයි.

👉 ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා

👉 බංග්ලාදේශ-ශ්‍රී ලංකා සබඳතා

👉 පාකිස්තාන–ශ්‍රී ලංකා සබඳතා

👉 මාලදිවයින්-ශ්‍රී ලංකා සබඳතා

👉 ඉන්දුනීසියා–ශ්‍රී ලංකා සබඳතා

👉 මලයාසියා-ශ්‍රී ලංකා සබඳතා

👉 පිලිපීන-ශ්‍රී ලංකා සබඳතා

👉 ජපාන-ශ්‍රී ලංකා සබඳතා

👉 චීන-ශ්‍රී ලංකා සබඳතා

👉 චීන ලංකා පුරාණ සබඳතා

👉 ස්විට්සර්ලන්ත-ශ්‍රී ලංකා සබඳතා

👉 ඩෙන්මාර්ක-ශ්‍රී ලංකා සබඳතා

👉 එස්ටෝනියා–ශ්‍රී ලංකා සබඳතා

👉 වතිකානු-ශ්‍රී ලංකා සබඳතා

👉 රුසියා-ශ්‍රී ලංකා සබඳතා

👉 හන්ගේරියා–ශ්‍රී ලංකා සබඳතා

👉 රුමේනියා–ශ්‍රී ලංකා සබඳතා

👉 ඉරාන ශ්‍රී ලංකා සබඳතා

👉 ඇමරිකානු එක්සත් ජනපද - ශ්‍රී ලංකා සබඳතා

👉 කැනඩා-ශ්‍රී ලංකා සබඳතා

👉 කියුබා-ශ්‍රී ලංකා සබඳතා

👉 කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා

👉 දකුණු අප්‍රිකා–ශ්‍රී ලංකා සබඳතා

👉 ඕස්ට්‍රේලියා–ශ්‍රී ලංකා සබඳතා

👉 නවසීලන්ත–ශ්‍රී ලංකා සබඳතා



No comments:

Post a Comment