ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයෙකු වන අතර එහි නාමාත්‍ර ප්‍රධානියා වේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නේ ජනාධිපති විසිනි. ජනාධිපතිගේ නියෝජ්‍යයා ලෙස ක්‍රියාකරමින් ඔහු/ඇය නොමැති තන්හී හෝ අශක්නුකෘත අවස්ථාවන්හී එම පදවියෙහි වැඩබලන්නාවූ අග්‍රාමාත්‍ය වරයා, අනුප්‍රාප්තික පිළිවෙලෙහි පළමුවැන්නා ද වෙයි.
No comments:
Post a Comment