අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
වෘක්ෂලතා විවිධත්වය ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබේ. ලංකාවේ වෘක්ෂලතා විවිධත්වය දේශගුණික සාධක මත වෙනස් වේ. තෙත් කලාපය, වියළි කලාපය හා අර්ධ ශුෂ්ක කළාපය ගතහොත් වෘක්ෂලතා වෙනස්ය. ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා විවිධත්වයේදී තෙත් කළාපයේ වනාන්තර වැදගත් වේ. වනාන්තර 8% ක ප්‍රමාණයක් මෙම කළාපයේ ව්‍යාප්තව ඇත. ශාක විවිත්ධවය බහුලම වනාන්තරය සිංහරාජය වේ.
No comments:
Post a Comment