අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 ශ්‍රී ලංකාවේ උරගයින්
උරගයින් යනු රෙප්ටිලියා වර්ගයට අයත් ටෙට්රපෝඩා සත්ත්වයින් වේ. මෙම වර්ගයට නූතන කැස්බෑවුන්, කිඹුලන්, සර්පයින්, ඇම්ෆිස්බේනියාවන්, කටුස්සන්, ටුවටාරාවන්, සහ වෙනත් නෂ්ට වූ ජීවි විශේෂ අයත් වේ. උරගයින් චතුර්පාදික පෘෂ්ඨවංශීන් වන අතර, ගාත්රා හතරක් පැවතිය හෝ නොපැවතිය හැක. සර්පයන්ගේ නම් ඔවුන් සම්භවය වූයේ ගාත්රා-සතරක් ඇති පූර්වජයන්ගෙනි.
No comments:
Post a Comment