Sunday, June 25, 2023

ශ්‍රී ලංකාවේ බලපෑම් ඇති කල නිවර්තන වාසුළි

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවට බලපෑ නිවර්තන වාසුළි

වාසුළි කුණාටු අතුරින් ඉතාමත්ම බලවත් සහ විනාශකාරී කාළගුණ පද්ධතියක් ලෙස නිවර්තන වාසුළි දැක්විය හැකියි. මේවා අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ දී හරිකේන් (Hurricane) ලෙසද, ශාන්තිකර හා ඉන්දියානු සාගර කලාපයේ දී ටයිපූන් (Typhoon) ලෙසද හඳුන්වයි. දූපත් සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට මෙම නිවර්තන වාසුළි තත්වය දැඩි ලෙසම බලපාන කාළගුණික තත්වයකි.

ඒ අනුව වෘත්තාකාර වායු සංසරණයක් පවතින අඩු පීඩන මණ්ඩල වාසුළි වශයෙන් හැඳින්වේ. උප නිවර්තන අධිපීඩන කලාප දෙක ඇතුළත පිහිටි ප්‍රදේශයේ මෙවැනි අඩු පීඩන මණ්ඩල එනම්, වාසුළි හඳුනාගත හැකි අතර ඒවා නිවර්තන කලාපීය වාසුළි වශයෙන් හැඳින්වෙන අතර මෙවැනි අඩු පීඩන සෞම්‍ය කලාපයෙන්ද හඳුනාගත හැකි වේ. එම අඩු වායු පීඩන සෞම්‍ය කලාපීය වාසුළි ලෙස නම් කරයි.

No comments:

Post a Comment