Monday, June 26, 2023

ශ්‍රී ලංකාවේ මිත්‍ර සංගම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 යුරෝපියානු සංගමය
යුරෝපා සංගම් ව්‍යවස්ථාව යුරෝපා සංගමයේ සාමාජික රටවල ක්‍රියාත්මක වන අසහාය නීතියයි. යුරෝපා සංගම් නීතිය එහි සාමාජික රටවල නීති පද්ධතිය කෙරෙහි සෘජු බලපෑමක් ඇති අතර සමහර ක්ෂේත්‍ර වල දී විශේෂයෙන් ම ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති, ජාතික නීතිය අභිබවා කටයුතු කරනු ලබයි. යුරෝපා සංගමය ෆෙඩරල් රාජ්‍යයක් හෝ අන්තර් රාජ්‍යය සංවිධානයක් වත් නොවේ. එය සාමාජික රටවල අන්‍යෝන්‍ය සමාජීය සහ අර්ථික ප්‍රතිලාභ සඳහා ජාත්‍යන්තර නීතියේ නව නීතිමය සැකැස්මක් වේ. එය සමහර විටක දී ජාතියේ සීමාවන් ඉක්මවා යන නීතියක් ලෙස හදුන්වනු ලබයි. පසුගිය අවුරුදු 56 තුළ යුරෝපා සංගම් නීතිය ක්‍රමයෙන් පරිණාමය වී ඇත.
👉 පොදු රාජ්‍ය මණ්ඩලය
👉 දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය 
👉 ලෝක බැංකුව
👉 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 
👉 කොළඹ ක්‍රමය
👉 එක්සත් ජාතීන්ගේ සංවිධානය
👉 ලෝක සෞඛ්‍ය සංවිධානය
👉 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන
👉 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය

No comments:

Post a Comment