අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පාරිසරික කලාප ලැයිස්තුවකි. වසර පුරා සූර්යාලෝකය ලැබුණ ද, අධික වර්ෂාපතනය නිසා ශ්‍රී ලංකාවතුළ පාරිසරික කලාප විවිධත්වයක් දක්නට ලැබේ. බටහිර ඝාට්ස් සමඟ ශ්‍රී ලංකාව එක්ව ගත්කල බටහිර ඝාට්ස් සහ ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව උණුසුම් ස්ථානයට (hotspot) අයත් වේ.
No comments:
Post a Comment