අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
- රටේ බොහෝ පිරිසක් ජීවත් වූයේ ගම්වල ය. ඒ ගම්වල වැසියන්ගේ ජීවිත වර්තමානයට සාපේක්ෂව ඉතා සරල ආකාරයට හැඩ ගැසී තිබිණි. බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වූයේ ගොවිතැන යි.ඇතැමුන් හේන් ගොවිතැන්වල යෙදුණ අතර සෙසු අය කුඹුරු ගොවිතැන්වල නිරත වූහ. ජීවත් වීම සදහා සතුන් ඇති කිරීම පැවතිණි. ඊට අමතරව නොයෙක් වෘත්තීන්වල යෙදුණු පිරිස් ඔවුන්ට ම වෙන් වූ ගම්වල ජීවත් වූහ.
No comments:
Post a Comment