Monday, June 26, 2023

ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

(අනුරූප ප්‍රකාශන අයිතිය අපේමයි අපමනයි අඩවිය සතුවේ.)

👉 ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණය

1961 දී මුවර්මන් හා පානබොක්කේ ලංකාවේ පාංශු වර්ගීකරණය මුලින්ම ඉදිරිපත් කළ අතර මහා පරමාණ පාංශු ඝණ 14ක් හදුනාගෙන ඇත. මෙරට පාංශු වර්ගීකරණයේදී ප්‍රධානතම සාධකයක් ලෙස දේශගුනය සළකා ඇති අතර පස් වර්ග හඳුනා ගැනීමේදී වියළි කලාපයට ආවේණික පස් සහ තෙත් කලාපයට ආවේණික පස් ලෙස වෙන වෙනම හදුනාගෙන ඇත.

👉 ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණය

ශ්‍රී ලංකාවේ 10% හුණුගල් තට්ටුවක්ද 90%පසද පිහිටා ඇත. පෘතුවි‍යේ වැඩෙන පැළෑටි සහ සත්ව සංහතියේ පැවැත්ම රදාපවතින්නේ මේ පස් තට්ටුව මත වන අතර , පැළෑටි වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාරථද , ජලයද සැපයෙන්නේ පසෙනි.පස පිළිබඳ අවධානය කෘෂිකර්මාන්තයට යොමුවූ කාලයේ සිට පැවති අතර , පස පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයන් ආරම්භවූයේ මෑතකදීය.මෙයට අඩිතාලම දැමුවේ "DUKUSHAEV" නම් ප්‍රමුක රුසියානු විද්‍යාඥයා විසිනි.මේ සමඟ ඇති ශ්‍රී ලංකා පාංශු සිතියම මේ සදහා උපකාරි වෙයි. ශ්‍රී ලංකාව තුළ පාංශු වගර්‍ 14 පිළිබඳ කථාකරණු ලබයි.

👉 අපේමයි අපමණයි - ** ශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණය **... | Facebook



No comments:

Post a Comment