අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සමනල්ලු
ආවේනික විශේෂයක් යනු, "ලෝකයේ කිසියම් රටක හෝ ප්‍රදේශයකට සීමාවූ එම ප්‍රදේශය හැර ලෝකයේ වෙනත් රටක හෝ ප්‍රදේශයක ස්වාභාවික පරිසරයේ ජීවත් නොවන ජීවි විශේෂයක් වේ".
ආවේනික ජීවි විශේෂයක වැදගත්කම නම්, එම අදාල ප්‍රදේශයෙන් එම ආවේනික ජීවියා වද වුවහොත් හෝ තුරන් උවහොත් මුළු ලෝකයටම එම ජීවියා අහිමිව යාමයි.
අප රටේ ආවේනික සමනල් විශේෂ ගණන 23 කි. එනම් ලංකාවේ මුළු සමනල විශේෂ ප්‍රමානය වන 245 න් 9% ක් පමණ ප්‍රතිශතයක් වේ. ඉන් වැඩිම ආවේණික සමනල විශේෂ ප්‍රමාණයක් අඩංගු වන්නේ ලයිසැනිඬේ කුලයේය.
👉 ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්
ලෝකයේ සමනල වර්ග 24000ක් පමණ සිටින වග තහවුරුවී තිබේ.ඒ අතුරින් මෙරට කුල 6කටඅයත් සමනල වර්ග 247ක් පමණ වාසය කරයි.මින්වර්ග 23ක් පමණ ශ්‍රී ලංකාවට ආවේනිකවේ.[තහවුරු කරන්න] ලංකාවේ වාසයකරන සමනලුන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාසයකරන්නේ තෙත් කලාපයේය. තෙත් කලාපයේ වාසය කරන සුලභබව හමුවන සමනලුන් කෙරෙහි මෙහිදි අවධානය යොමු වේ. සමනලුන් පිළිබඳව අධ්‍යනය කිරීමෙදී සලබයින් හා සමනලුන් අතර වෙනස හදුනාගැනීම, මල්පැණි සඳහා උපයෝගී කරගන්නා ශාක හදුනාගැනීම. ඔවුන්ගේ පෝෂණ ශාක හදුනාගැනීම වෑදගත් වේ.
ලංකාවේ සමනලුන් පහත පරිදි කුල 11බෙදා දෑක්විය හෑක.
No comments:
Post a Comment