අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද සංක්ෂිප්ත පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුවක් වේ. මෙහි වගුගත කොට ඇති පුරාවිද්‍යා ස්ථාන වලට අමතරව තවත් ස්ථාන රාශියක් දිවයින පුරා දැකගත හැකි වේ. ශ්‍රී ලංකාව සතුව වර්ථමානයේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 250,000 ක් පමණ පවතී. පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කොට අනාගතය සඳහා නිසි පරිදි වාර්ථා කිරීම හා සංරක්ෂණයට පියවර ගැනීම වැදගත් කරුණක් සේ සැළකේ.
No comments:
Post a Comment