Monday, June 26, 2023

ශ්‍රී ලංකාවේ උභයජීවීන්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ උභයජීවීන්

ශ්‍රී ලංකාව උභයජීවී විශේෂ 110කට අධික සංඛ්‍යාවක් සඳහා වාසභවන වන අතර, ඉන් විශේෂ 90කට අධික සංඛ්‍යාවක් මෙරටට ආවේණික වේ. මෙලෙසින් 85%ක පමණ ආවේණිකතා ප්‍රතිශතය හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උභයජීවී ආවේණිකතාව සහිත රට බවට පත්ව ඇත. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවෙන් සොයාගැනුණු නව උභයජීවී විශේෂ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 1957 ශ්‍රී ලංකාවේ පළමු උභයජීවී විමර්ශනය මගින් විශේෂ 35ක් හඳුනාගන්නා ලදී.

No comments:

Post a Comment