අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීම සඳහා රතු දත්ත පොත බිහි වී ඇත. ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැකගෙනීම මෙහි මූලික පරමාර්ථය විය. ලැබෙන දත්ත විධිමත් ක්‍රමවේදයකට අනුව සලකා බලා සත්ත්ව හා ශාක කොටස් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් කෙරේ.
No comments:
Post a Comment