Friday, June 23, 2023

ශ්‍රී ලංකාවේ සර්පයෝ

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ සර්පයෝ

ශ්‍රී ලංකාව තුළ සර්ප විශේෂ 108 ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 106 න් විශේෂ 40 ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 22 ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 15ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 68 ක් විෂ රහිත සර්පයන් වේ. ආවෙනික සර්ප විශේෂ 50ක්වේ . සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්‍යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ පොළොන් තෙලිස්සා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.


No comments:

Post a Comment